...... තනිකමට මුලුගැහුණු සිතක සෙවණැලි දකිනු මැන......
නුඹ මා හදවතට
පිවිසෙතැයි බියපත්ව
අගුළු ලෑවෙමි
හනි හනික
හදෙහි දොරගුළු
සොඳින්..............
නමුදු
අකීකරු වූ නුඹ
යතුරු සිදුරෙන් රිංගා විත්
පැළපදියම් ව ඇත
සිත් කුහරයේ
ගැඹුරුම ඉසව්වක
නැවත නොයෙනා ලෙසින්.................
interesting......:D
යන්නට බෑ යයි කියමින්යතුරු සිදුරෙන් නොයමින්කරක් ගසමින් හද තුලම රැඳී ඉඳිනඒ "නුඹ" හටයතුරු ඉවත ලායලිත් හද දොර හරිනු මැන...
interesting......:D
ReplyDeleteයන්නට බෑ යයි කියමින්
ReplyDeleteයතුරු සිදුරෙන් නොයමින්
කරක් ගසමින්
හද තුලම රැඳී ඉඳින
ඒ "නුඹ" හට
යතුරු ඉවත ලා
යලිත් හද දොර හරිනු මැන...