Thursday, April 8, 2010

මුකුලිත හීන

3 comments:

  1. නගා..(හී හී අක්කන්ඩී) මේ පින්තූරේ පොඩි වැඩියි.ලොකු කරලා දන්නකෝ මෙයා...

    මේ පද වැල් අපූරුයි... ගීතයකට හොඳයි..ලස්සනයි.. ඒත් ආදරය තුලා ජීවිතේ හිර කරන්න එපා. ඔයාගේ ජීවිතය තුල ආදරය කියන දේ තුවාලයක් කරගෙන ඔයා හැම තිස්සෙම පාරව ගන්නවා..එහෙම නොවී ඉන්න පුලුවන් නම් හොඳයි..ඇස් ඇරලා ලෝකයේ ඉතුරු දේ දිහා බලන්න..මිනිස්සු..ගැහැණු..ජීවත් වෙන හැටි..උන් ගනුදෙනු කරන හැටි... උන්ගේ මනසට එබෙන්න... හදවත දිය ඇල්ලක් වගේ හැපි හැපී විසිරෙන්න , බි‍ඳෙන්න, යලි එක් වෙන්න ඉඩ දෙන්න... යලිත් හිතට එබෙන්න... ලෝකයෙන් සැඟවී ආලයට ගැති වී ඉන්න විට අපිම ආලයේ වහලුන් වෙනව.. ආලයට ඔන්න ඔහේ ඉන්නැයි කියා අපි අපේ පාඩුවේ වැඩක් බලාගෙන ඉන්නකොට ආලයත් අපිට පරාද වෙනවා...අපි ආලයේ ගැති නොවී, ආලය අපේ ගැත්තෙක් වෙනවා... ජීවිතේ විඳින්න..ඒත් විඳවන්න එපා.. කාටවත් ඔයාගේ ජීවිතේ විඳවන මට්ටමට පත් කරන්න ඉඩ දෙන්නත් එපා..

    ReplyDelete
  2. කවිය වගේම යොදාගෙන තියෙන රූපයත් අපූරුයි........

    ReplyDelete
  3. බොහොමත් ම ස්තූතියි...නැගනිය.
    සියල්ලන්ට ම දැනෙන සුළබ අත්දැකීමක්
    පදනම් කොටගෙන...ගීතයකට උච්ත පද වැලක්
    ගෙතීමට කල උත්සහයක් පමනි.......

    ReplyDelete